Southern Provincial Ministry of Education, Land & Land Development , Highways & Information

Education

Ministry of Education, Land & Land Development , Highways & Information

Examination Details


  

Subjects Action Instructions

01. දකුණු පළාත් සභා සිංහල මාධ්‍ය පාසල් වල පවතින විශේෂ අධ්‍යාපන ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම.
Recruitment of Graduates and Diploma holders to the Sri Lanka Teachers' Service, for the Special Education Teacher Vacancies in the Southern Provincial Council Sinhala Medium Schools

02. දකුණු පළාත් සභා සිංහල මාධ්‍ය පාසල් වල පවතින භාෂාමය විෂයන්හි (ප්‍රංශ භාෂාව සහ ජපන් භාෂාව) ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම.
Recruitment of Graduates to the Grade 1 (A) Class 3 of the Sri Lanka Teachers' Service, for the Languages (French & Japanese) Teacher Vacancies in the Southern Provincial Council Sinhala Medium Schools

03. දකුණු පළාත් සභා සිංහල මාධ්‍ය පාසල් වල පවතින ගෘහ ආර්ථික විද්‍යාව ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම.
Recruitment of Graduates and Higher National Diploma holders to the Sri Lanka Teachers' Service for the vacancies in Home Economics Teachers in the Sinhala Medium Schools of the Southern Provincial Council.

04.දකුණු පළාත් සභා සිංහල මාධ්‍ය පාසල් වල පවතින සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ගුරු පුරප්පාඩු සඳහා උසස් පෙළ සමතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීම.
Recruitment of Advanced Level Passers as Teacher Assistants for the vacancies in Health & Physical Studies Teachers in the Sinhala Medium Schools of the Southern Provincial Council.

05. දකුණු පළාත් සභා දෙමළ මාධ්‍ය පාසල් වල විෂය ඒකක 26ක පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්, උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් හා උසස් පෙළ සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම.
Recruitment of Graduates, Higher National Diploma Holders and Advanced Level graduates to the Sri Lanka Teachers' Service for the existing vacancies in 26 subject units of the Southern Provincial Council Tamil Medium Schools.

In Sinhala

In Tamil