දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

අප ගැන

අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

දැක්ම

අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්‍රවෘත්ති යන අංශවලට අදාළ පළාත් අමාත්‍යංශ අතර විශිෂ්ඨ මේවා ප්‍රමුඛයා බවට පත්වීම.

මෙහෙවර

‘‘දකුණු පළාත තුළ නිපුණතා සපිරි අභිමානවත් පරපුරක් බිහිකිරීම සඳහා ප්‍රශස්ථ ලෙස සේවාවන් සම්පාදනය කිරීමත්, රාජ්‍ය ඉඩම් මානව කළමනාකරණය කිරීම පළාත් මාර්ග පද්ධතිය වැඩිදියුණු කර ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට පරිසරය නිර්මාණය කිරීම හා නිවැරදි ප්‍රදේශීය පුවත්පත් වාර්තාකරණය සඳහා පවතින භෞතික, මූල්‍ය හා මානව සම්පත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය,සම්බන්ධීකරණය හා මෙහෙයවීම‘‘

ඉහළ කළමනාකරණය

එන්.කෙ.අර්. පතිරණ මහතා

ලේකම්

සී. වික්‍රමසිංහ මහත්මියය

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

ඕමන්ත විතානච්චි මහතා

ප්‍රධාන - ගණකාධිකාරී

ඉරෝෂා හිනිදුමගේ මහත්මිය

අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

එච්.කේ.එන්.නදීශානි මහත්මිය

ගණකාධිකාරී

සහකාර අධ්‍යක්ෂ - සැලසුම්

පි.වි. ලලිත් ප්‍රියදර්ශන මහතා

සහකාර ලේකම් - අධ්‍යාපන

ඒ.එම්.අයි.එස්.අර්.බි. අබේරත්න මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ - අධ්‍යාපන

ඩි. ජි. දීප්ත දයානන්ද මහතා

පරිපාලන නිලධාරී