අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග හා ප්රවෘත්ති යන අංශවලට අදාළ පළාත් අමාත්‍යංශ අතර විශිෂ්ඨ මේවා ප්‍රමුඛයා බවට පත්වීම.
‘‘දකුණු පළාත තුළ නිපුණතා සපිරි අභිමානවත් පරපුරක් බිහිකිරීම සඳහා ප්‍රශස්ථ ලෙස සේවාවන් සම්පාදනය කිරීමත්, රාජ්‍ය ඉඩම් මානව කළමනාකරණය කිරීම පළාත් මාර්ග පද්ධතිය වැඩිදියුණු කර ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට පරිසරය නිර්මාණය කිරීම හා නිවැරදි ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරණය සඳහා පවතින භෞතික, මූල්‍ය හා මානව සම්පත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය,සම්බන්ධීකරණය හා මෙහෙයවීම‘‘
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට පහත සඳහන් වැඩ යෝජනා සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත් කරුවන්ගෙන් ,දකුණු පළාත් අධ්‍යාපන අමාතයාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් ලංසු පත් කැඳවනු ලැබේ
පළාත් නිශ්චිත සංවර්ධන සැලැස්ම 2025 යටතේ හා ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන පහත සඳහන් වැඩ යෝජනා සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන්ගෙන්,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් ලංසු පත් කැඳවනු ලැබේ.
01. සංශෝධිත නිවේදනය
Attachment 0101. උපාධි ගුරු-ගැසට් නිවේදනය
Attachment 0102. අයදුම්පත< /p> Attachment 02
01. උපාධි ගුරු-ගැසට් නිවේදනය.
Attachment 0102. පළාත් සේවයට ගුරුවරුන් බඳවා ගැනීමට අදාල අයදුම්පත් කැඳවීමට අදාල පැතිරුම්පතේ (google sheet)සබැඳිය (link)පහතින්.
01. අදාල චක්රටල්ඛය
Attachment 0102. අදාල ලිපිය< /p> Attachment 02
අදාල නාමලේඛණය
Attachmentසුදුසුකම්ලාභීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය 2024.05.30 දින වැලිගම හා තංගල්ල නගර ශාලාවන්හි දී සිදුකෙරේ.
අදාල නාම ලේඛණය මෙම Facebook පිටුව හරහා බලාපොරොත්තු වන්න https://www.facebook.com/adhyapana.amathyanshayasp
ලිඛිත විභාගය මත සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගෙන්, ප්‍රාථමික හා සිංහල විෂයන් සඳහා ගුරු පත්වීම් ලබන උපාධිධාරීන් සඳහා සහ සුදුසුකම් ලැබූ සියලුම අධ්‍යාපනවේදී උපාධිධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය 2024.05.10 වන දින සිදු කිරීමට අපේක්ෂිත බැවින් ඒ සඳහා සුදානම්ව සිටින ලෙස දන්වා සිටිමි.
අදාළ පත්වීම්ලාභින්ගේ නාමලේඛනය සහ පත්වීම් ලිපි ප්රදානය කරනු ලබන ස්ථානය හා වේලාව මෙම වෙබ් අඩවියෙහි කඩිනමින් පළ කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දන්වමි.
2024.03.30 .2024.04.02 ,2024.04.03 දිනයන්හි සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා සහභාගී නොවූ හා අභියාචනා ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සඳහා පමණක් තමන් අයදුම්කර ඇති පළමු විෂයය අනුව 2024.04.05 හා 2024.04.06 යන දිනයන්හි දී නැවත සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පවත්වන බව කාරුණිකව දැනුම් දෙමි.
අදාල නාමලේඛණය
01. ආදර්ශ අයදුම්පත්‍රය
Attachment 0102. පුවත්පත් දැන්වීම
Attachment 022024.03.30, 2024.04.02 (මුලින් පැවති දිනය 2024.03.18), 2024.04.03 (මුලින් පැවති දිනය 2024.03.25 ) දිනයන්හි පැවැත්වීමට නියමිත ව තිබූ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල නොවැළක්විය හැකි හේතුවක් මත සංශෝධනය කිරීමට සිදු ව ඇත.
ඒ අනුව එම දිනයන්හි කැඳවීම් ලද අයදුම්කරුවන් පමණක් තමන් අයදුම් කරන ලද පළමු විෂයය අනුව පහත උපලේඛණ වෙත ප්‍රවේශ වෙමින් තමන් පැමිණිය යුතු දිනය, වේලාව සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල අංකය පිළිබඳව දැනුවත් වන ලෙස කාරුණික ව දැනුම් දෙමි.
මේ සම්බන්ධ ව ඔබට සිදු වන අපහසුතාවය සම්බන්ධ ව කණගාටුව ප්‍රකාශ කරමි.
01. භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යයනය සහ ඉතිහාසය
Attachment 0102. ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය
Attachment 0203. ප්‍රාථමික සහ සිංහල භාෂාව හා සාහිත්‍ය
Attachment 0304. ගණිතය, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය සහ ශිල්ප කලා
Attachment 0405. විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය
Attachment 0506. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ග්‍රැෆික් නිර්මාණකරණය සහ පරිගණක දෘඩාංග හා ජාලකරණය
Attachment 0607. චිත්‍ර, නර්තනය(දේශීය), සංගීතය(පෙරදිග), සංගීතය(අපරදිග), නාට්‍ය හා රංග කලාව සහ ප්‍රාසාංගික කලාව
Attachment 0708. කෘෂි විද්‍යාව සහ ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
Attachment 0809. ඉංග්‍රීසි, කොරියන් සහ ජපන්
Attachment 0910. දෙමළ භාෂාව හා සාහිත්‍ය සහ දෙවන බස (දෙමළ)
Attachment 1011. කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, ගෘහ ආර්ථික විද්‍යාව, අභ්‍යන්තර නිර්මාණකරණය, භූ දර්ශන නිර්මාණකරණය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය සහ සංචරණය හා ආගන්තුක සත්කාර
Attachment 11සම්මුඛ පරීක්ෂණ මණ්ඩල අංකය සහ ඔබ පැමිණිය යුතු වේලාව එලෙසම පවතින බව ද තව දුරටත් දැනුම් දෙමි. මේ සම්බන්ධ ව ඔබට සිදු වූ අපහසුතාවය සම්බන්ධ ව කණගාටුව ප්‍රකාශ කරමි.
(විභාග නිවේදනයේ සඳහන් වූ ආකාරය : අයදුම්පතෙහි හා විභාග ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කිරීමට බලයලත් අයකු විසින්, අයදුම්කරුගේ අත්සන සහතික කළ යුතුය. අපේක්ෂකයාගේ අත්සන රජයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරී බලය ලත් නිළධාරීවරයෙකු, පොලිස් සේවයේ ගැසට් කළ තනතුරක් දරණ නිලධාරීවරයෙකු, රු.498,960/- ක් හෝ ඊට වැඩි මූලික වාර්ෂික වැටුපක් ලබන රජයේ, පළාත් රාජ්‍ය සේවයේ හෝ මාණ්ඩලික ශ්‍රේණියේ ස්ථිර තනතුරක් දරණ නිළධාරීයෙකු, බෞද්ධ විහාරයක විහාරාධිපති හෝ නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු, පූජ්‍ය පක්ෂයේ සැලැකිය යුතු තත්ත්වයක් දරන පූජ්‍ය කෙනෙකු හෝ යන අයවලුන්ගෙන් කවරෙකු හෝ ලවා සහතික කරනු ලැබ තිබිය යුතුය.
දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අත්සන අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ඔහු වෙනුවෙන් එසේ කිරීමට බලයලත් නිලධාරීයෙකු මඟින් සහතික කරනු ලැබ තිබිය යුතුය.)
01. භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යයනය සහ ඉතිහාසය
Attachment 0102. ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය
Attachment 0203. ප්‍රාථමික සහ සිංහල භාෂාව හා සාහිත්‍ය
Attachment 0304. ගණිතය, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය සහ ශිල්ප කලා
Attachment 0405. විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය
Attachment 0506. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ග්‍රැෆික් නිර්මාණකරණය සහ පරිගණක දෘඩාංග හා ජාලකරණය
Attachment 0607. චිත්‍ර, නර්තනය(දේශීය), සංගීතය(පෙරදිග), සංගීතය(අපරදිග), නාට්‍ය හා රංග කලාව සහ ප්‍රාසාංගික කලාව
Attachment 0708. කෘෂි විද්‍යාව සහ ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
Attachment 0809. ඉංග්‍රීසි, කොරියන් සහ ජපන්
Attachment 0910. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය සහ ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
Attachment 1011. විශේෂ අධ්‍යාපනය
Attachment 1112. දෙමළ භාෂාව හා සාහිත්‍ය සහ දෙවන බස (දෙමළ)
Attachment 1213. කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, ගෘහ ආර්ථික විද්‍යාව, අභ්‍යන්තර නිර්මාණකරණය, භූ දර්ශන නිර්මාණකරණය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය සහ සංචරණය හා ආගන්තුක සත්කාර
Attachment 13සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයන්ට සහභාගී වීම සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛණය පහතින් දක්වා ඇත.
ඒ අනුව ඉහත නාම ලේඛණයේ නම් සඳහන් අයදුම්කරුවන් පහත කැඳවීම් ලිපියේ දක්වා ඇති කරුණු හා උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ඔබගේ නම ඉදිරියෙන් දක්වා ඇති නියමිත දිනට හා වේලාවට පැමිණෙන ලෙසත් දැනුම් දෙමි.
අපේ සේවාවන් ගැන වැඩිදුර ඉගෙන ගෙන රටේ අභිවෘද්ධිය සඳහා වැඩ කරන්න. අධ්‍යාපනය යනු සියලු බාධක ජය ගැනීමේ වේදිකාවකි.
අපි ගැනව්යාපෘති
ගුරුවරුන්
පාසල්
