දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය
දුරකථන: (+94) 91 20 30 700
විද්යුත් තැපෑල: secretary@edu.min.gov.lk
සිංහල
தமிழ்
English
අප ගැන
අප ගැන
තොරතුරු දැනගැනීමේ පනත
තොරතුරු
චක්රලේඛ
සේවා ව්යවස්ථා
කලාප අධ්‍යාපන කාර්යාල
සේවක සංඛ්යා ව්ස්තර
පාසල් නාමාවලිය
පුරවැසි ප්රඥාප්තිය
මාධ්ය ගැලරිය
බාගත කිරීම්
දුක්ගැනවිලි
අංශ
පරිපාලන අංශය
ගිණුම් අංශය
අධ්‍යාපන අංශය
ශ්රී ලංකා ගුරු සේවය
ශ්රී ලංකා විදුහල්පති සේවය
ශ්රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය
ශ්රී ලංකා ගුරු උපදේශක සේවය
ශ්රී ලංකා කළමනාකරණ නිලධාරීන්ගේ සේවය
සංවර්ධන නිලධාරීන්ගේ සේවය
සැලසුම් අංශය
මාධ්ය ඒකකය
ළඟම පාසල හොඳම පාසල
IAU
අමතන්න
දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම
පළමු පිටුව
අධ්‍යාපන අංශය
ශ්රී ලංකා ගුරු සේවය
දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම
දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය දකුණු පළාත්රජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
දකුණු පළාතට අන්තර්ග්‍රහණය කිරීමේ අයදුම් පත්‍රය ( SP/PSC/ADM/FO/01 මුල් පිටපත) (බාගත කරගන්න)
අන්තර්ග්‍රහණය සඳහා ඉල්ලුම් කිරීම වසරකට වඩා ප්‍රමාද වී ඇත්නම් ඊට හේතු දක්වන ලිපිය
මුල් පත්වීම් ලිපියේ සහතික කල පිටපත
සේවය ස්ථිර කිරීමේ ලිපිය(සහතික පිටපත)
. ස්ථාන මාරුව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ලිපිය(සහතික පිටපත)
නිදහස් කල දිනය සනාථ වන පරිදි පෙර සේවා ස්ථානයෙන් ලබාගත් වාර්තා(සහතික පිටපත)
දකුණු පළාත් සභාවේ සේවයට වාර්තා කළ බවට සඳහන් ලිපියේ/ලොග් සටහන් පිටපතේ/වැඩ භාර ගත් බවට සඳහන් ලිපියේ ( සහතික කල පිටපත)